Sunday, October 6, 2019

විදුලිබල නිපැයුම


United States

In the United States About 63% of this electricity generation was from fossil fuels (coal, natural gas, petroleum, and other gases). About 20% was from nuclear energy, and about 17% was from renewable energy sources.

Singapore

As of 2015, Singapore uses natural gas (95%) and waste (4%) for power stations' fuel. Oil used to contribute 23% in 2005 but now is down to 1%.

Sri Lanka



Gross Domestic Product - දළ දේශීය නිෂ්පාදිතය

හැදින්වීම 

වසරක කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකමයි. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම සඳහා පාදක වර්ෂය යොදාගනී. (දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම: ‘සෙප්පඩ විජ්ජා’ හරහා ඇතැමුන් ජනතාව මුළා කිරීමට ගන්නා නිවට වෑයමක්,  පාදක වර්ෂය වෙනස් කිරීම පිළිබද මාධ්‍ය නිවේදනය )

ලෝකයේ විවිධ රටවල දල දේශීය නිෂ්පාදනය (ඩොලර් බිලියන)

  • ඇමරිකාව - 21,344 (වැඩිම )
  • යුරෝපා සංගමය  - 18,705
  • චීනය - 14,216
  • ජපානය - 5,176
  • ජර්මනිය  - 3,963
  • ඉන්දියාව- 2,971
  • මහා බ්‍රිතාන්‍ය - 2,829
  • ප්‍රංශය- 2,761
  • ඔස්ට්‍රේලියාව  
  • මැලේසියාව (33rd - 373)
  • බංගලාදේශය  (39rd - 314)
  • නවසීලන්තය  (51st- 210)
  • ඉතියෝපියාව  (63rd - 90)
  • ශ්‍රී ලංකාව (65th - 84)







Tuesday, September 17, 2019

Lending Rates Sri Lanka - ශ්‍රී ලංකා ආර්ථිකය සහ පොලි අනුපාතය

රටක පොලී අනුපාතය තීරණය වන්නේ කාරණා රාශියක් මතය. රටේ ආර්ථික තත්වය කෙසේ උනත්, රජයේ ප්‍රතිපත්තිය ඍජුවම පොලි අනුපාතය කරේ බලපායි. 


ඉහත දැක්වෙන්නේ පසු ගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ පොලි අනුපාතයේ උච්චාවචනයයි.

ප.ලි: ආර්ථිකයේ හැසිරීම පෙන්නුම් කරන මිනුම් රාශියක්. ceicdata වෙබ් අඩවියේ ඇත. මීට අමතරව මහ බැංකු වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි දුර තොරතුරු අද්‍යයනය කල හැක. 

Sources:
https://www.ceicdata.com/en/country/sri-lanka


Wednesday, August 21, 2019

ශ්‍රී ලංකාවේ විදුලි අර්බුධය


ඩීසල් විදුලියට කෙළ හැලීම (lankadeepa)

2016 දී රුපියල් බිලියන 16.3ක විදුලිය මිලදීගෙන තිබේ. 2017 දී රුපියල් බිලියන 27.8ක විදුලිය මිලදීගෙන තිබේ. 2018 දී රුපියල් බිලියන 41.6ක විදුලිය මිලදීගෙන තිබේ. මේ 2019 දී රුපියල් බිලියන 101 ක විදුලිය මිලදී ගැනීමට සිදුවෙතැයි අපේක්‍ෂා කරයි. 2016 සිට 2019 වනවිට එය මෙගාවොට් 150 සිට 700 දක්වා ඉහළ ගොස් තිබෙ.

https://divaina.com/daily/index.php/visheshanga3/30157-2019-07-01-13-36-45

http://powermin.gov.lk/sinhala/?p=1324


Wednesday, August 14, 2019

ගල්අගුරු වංචාව සහ සාම්පුර්


http://www.cebeu.lk/cebeuw/wp-content/uploads/2016/08/Coal-Needed-17-07-2016.pdf

https://iesl.lk/SLEN/58/Energy1.php

ග්‍රීක බැදුම්කර

Monday, August 12, 2019

Part 2 - බැදුම්කර ගණුදෙනුව පිළිබද සියලු දේ

මොනවද මේ බැදුම්කර?

බැඳුමකර යනු රජයට අවශ්‍ය දිගුකාලීන ණය ලබාගන්නා ක්‍රමවේදයකි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් සමාගම. 

මෙම සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවට ණය ලබාගන්නා ආයතනයක් ලෙස අවසර ලබන්නේ 2013 වසරේදීය. එමෙන්ම මෙම ආයතනය ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබන්නේ 2014 වසරේදීය. මෙම ආයතනය පර්පචුවල් සමූහ සමාගම් ජාලයේ තවත් එක් සමාගමකි. මෙම පර්පචුවල් ව්‍යාපාර ජාලයේ හිමිකරවා වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ කෝටිපති ව්‍යාපරිකයෙකු වූ කටා ඇලෝසියස්ගේ මුණුඹුරා වන අර්ජුන් ඇලෝසියස් ය.

එවකට ඔහුගෙ සීය සතු සමාගම් 23ක් පමණ තිබූ අතර පුස්සල්ලාව ප්ලාන්ටේෂන්, මතුරට ප්ලාන්ටේෂන්, ෆ්‍රීලංකා හයිඩ්‍රෝ පවර්, ෆ්‍රීලංකා හෝල්ඩින්ග්ස්, ෆ්‍රීලංකා ඩිස්ට්‍රිබියුෂන්, අපනයන හා ආනයන වලට සම්බන්ධ ප්‍රදාන පෙලේ අයතන මෙනම HDFC බැංකුවේ ප්‍රධාන හිමිකාරුවද විය.

ආන්දෝලනය

බැඳුම්කර ගනුදෙනුවක් නිසා ආන්දෝලනයට තුඩුව තිබෙන පර්පෙචුවල් ට‍්‍රෂරීස් නම් ප‍්‍රාථමික වෙළෙන්දා 2015 මාර්තු මාසයේ සිට 2016 මාර්තු මාසය දක්වා බිලියන 5කට වැඩි ලාභයක් අත්පත් කරගෙන ඇති බව බව වාර්තා වූයේ මෙලෙස ද්විතීයික වෙළෙඳපොළ තුළ ඔහු මහ බැංකුවෙන් ලබා ගත් බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් අත්පත් කර ගැනීමට සමත් වීම නිසා ය.

නමුත් මෙම කාලය තුළ එම ආයතනය විසින් විවිධ කාලවලට සීමා වන බැඳුම්කර මිල දී ගැනීම් 55ක් පමණ සිදු කර ඇත. එහි දී ලන්සු තැබීමෙන් බිලියන 600ක පමණ බැඳුම්කර ගනුදෙනුවක් සිදු කර ඇත. නමුත් එලෙස බැඳුම්කර ගනුදෙනු කීරීමට තරම් එම ආයතනයට වත්කමක් ඇත්තේ නැත. ඔවුන් ද එම මුදල් තවත් මූල්‍ය ආයතන හරහා පොලියට ලබා ගනිමින් මෙම ගනුදෙනු සිදු කර ඇත. එම සමාගම සම්බන්ධයෙන් වන චෝදනාව වන්නේ 2013 අගභාගයේ දී ආරම්භ කළ එම සමාගමට 2014 දී බිලියන 1ක වත්කමක් නොතිබූ නමුත් එම සමාගමට වසරක් තුළ බිලියන 5කට වැඩි ආදායමක් ලැබුණේ කෙසේද යන්න ගැන ය. ඔවුන් විසින් සිදු කර තිබෙන ගනුදෙනු ප‍්‍රමාණය සලකා බැලීමේ දී එය එතරම් ලාභයක් නොවන බව ද පහසුවෙන් තේරුම් ගත හැකියමෙම ආයතනය පමණක් නොව අනෙක් ප‍්‍රාථමික ගැනුම්කරුවන් වුව ද ද්විතීයික ගනුදෙනු හරහා සිය ලාභ ප‍්‍රතිශත වැඩි කර ගැනීම සිදු කරගෙන ඇත. බැඳුම්කර ගනුදෙනුවේ ස්වභාවය මෙලෙස වන අතර එවැනි ක‍්‍රමයක් පවත්වාගෙන යාමට ඉඩකඩ ලබා දී ඇත්තේ රජයේ හදිසි මූල්‍ය අවශ්‍යතාව මත රජයට ගනුදෙනු කිරීමට සිදු වන මේ ප‍්‍රාථමික වෙළෙඳුන් බංකොලොත් නොවී තබා ගැනීම, ඔවුන්ව රැක ගැනීම රජයේ වගකීමක් යුතුකමක් පමණක් නොව ඒ මත රැඳීමට ද රජයට සිදුව ඇති නිසාය.


අර්ජුන් මහේන්ද්‍රන් 

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම චෝදනාවට ලක්වූ ඔහු අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටී.


Sources