හැදින්වීම
වසරක කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකමයි. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම සඳහා පාදක වර්ෂය යොදාගනී. (දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම: ‘සෙප්පඩ විජ්ජා’ හරහා ඇතැමුන් ජනතාව මුළා කිරීමට ගන්නා නිවට වෑයමක්, පාදක වර්ෂය වෙනස් කිරීම පිළිබද මාධ්‍ය නිවේදනය )
ලෝකයේ විවිධ රටවල දල දේශීය නිෂ්පාදනය (ඩොලර් බිලියන)
- ඇමරිකාව - 21,344 (වැඩිම )
- යුරෝපා සංගමය - 18,705
- චීනය - 14,216
- ජපානය - 5,176
- ජර්මනිය - 3,963
- ඉන්දියාව- 2,971
- මහා බ්‍රිතාන්‍ය - 2,829
- ප්‍රංශය- 2,761
- ඔස්ට්‍රේලියාව
- මැලේසියාව (33rd - 373)
- බංගලාදේශය (39rd - 314)
- නවසීලන්තය (51st- 210)
- ඉතියෝපියාව (63rd - 90)
- ශ්‍රී ලංකාව (65th - 84)