Friday, February 10, 2023

 ඔබ දැන් කෙනෙකුගෙන් ලංකාවේ ජීවත්වීමට කැමතිදැයි ඇසුවොත් ඔවුන්ගේ 90% ගේම පිළිතුර කුමක්දැයි ඔබ අසන්නටම පෙරම දන්නවා ඇත.

තව මාසයකින් පමණ ශ්‍රී ලංකාව තවත් චන්දයකට මුහුණ දෙනු ඇත. පළාත් පාලන චන්දය උවත් මෙය ලංකාවේ ජන මතය පිලිබිමු කරන චන්දයක් යනු නුවමනානයි. 

2023යේ  ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ මාදිලිය සමාජ මාධ්‍යයි. කොවිඩ් වසංගතයත් සමග මිට පෙර සමාජ මාද්‍ය පරිහරණය නොකර වැඩිහිටියන් පවා දැන් දිනකට මොහොතක් හෝ සමාජ මාධ්‍ය භාවිත කරයි.