Wednesday, August 21, 2019

ශ්‍රී ලංකාවේ විදුලි අර්බුධය


ඩීසල් විදුලියට කෙළ හැලීම (lankadeepa)

2016 දී රුපියල් බිලියන 16.3ක විදුලිය මිලදීගෙන තිබේ. 2017 දී රුපියල් බිලියන 27.8ක විදුලිය මිලදීගෙන තිබේ. 2018 දී රුපියල් බිලියන 41.6ක විදුලිය මිලදීගෙන තිබේ. මේ 2019 දී රුපියල් බිලියන 101 ක විදුලිය මිලදී ගැනීමට සිදුවෙතැයි අපේක්‍ෂා කරයි. 2016 සිට 2019 වනවිට එය මෙගාවොට් 150 සිට 700 දක්වා ඉහළ ගොස් තිබෙ.

https://divaina.com/daily/index.php/visheshanga3/30157-2019-07-01-13-36-45

http://powermin.gov.lk/sinhala/?p=1324