Tuesday, May 23, 2017

ශ්‍රී ලංකා ජනරජ දිනය


ජනරජ දිනය කියන්නේ මොකද්ද ඇහුවොත් අද ගොඩක් දෙනෙක් දැන් නෑ. මොකද අපි නිදහස ලබපු දිනය ගැන වැඩියෙන් කතා කරන නිසා. ඒ වගේම 1972 අව්රුද්දෙ මොකද්ද උනේ කියලත් ගොඩක් දෙනෙක් දන්නේ නැත්තේ එකට අවශ්‍ය highlight එක කව්රුත් දෙන නැති නිසා.


උපුටා ගැනීම්:
http://asidisimaanaya.blogspot.com/2012/05/40.html
http://www.colombotoday.com/17485-23333/
http://archives.dinamina.lk/2011/01/26/_art.asp?fn=f1101264
http://archives.sundayobserver.lk/2009/05/24/jun05.asp