Monday, February 13, 2023

2015 - 2019 ආර්ථිකය

2015-2019 රජයට එල්ලවන ජනප්‍රිය චෝදනාවක් වන්නේ එම කාලය තුල පුරසාරම් දෙඩූ පරිදි ආර්ථික වර්ධනයක් හෝ රටේ සංවර්ධනයක් නොවූ බවයි. 

ඕනෑම තැනක සංවර්ධනය විශේෂයෙන් රටක සංවර්ධනය අද හිතල හෙට කරන්න බැරි බව අප මුලින්ම මතක තබා යුතුය. ඕනෑම ව්‍යාපෘතියක් මගින් ප්‍රතිලාභ ලබන පිරිසක් වගේම එයින් අනිසි ප්‍රථිපල ලබන පිරිසක් සිටීම ලෝක ස්වභාවයි. එය තුලනය කරන්නට යාමේදී කලින් අනිසි ප්‍රථිපල ලබන කොටස ප්‍රතිලාභ ලබන විට සමහරක් විට කලින් ප්‍රතිලාභ ලැබූ කොටස පාඩු ලබන්නට උනත් පුළුවන.

විදේශ ණය ගෙවීම 

ඉහත රුපයේ පරිදි යහපාලන කාලයේද විශාල විදේශ ණය ප්‍රමාණයක් ලංකාව ලබා ගෙන තියෙනවා. නමුත් මේ ණය ගත්තේ කුමක් සදහාද කියන එක සොයා බැලීම වැදගත්.

ඉහත රුපය බැලුවොත් ඔබට පැහැදිලි වේවි. විශාල කොටසක් ණය අරගෙන තිබෙන්නේ කලින් ගත්ත ණය (සහ පොලිය) නැවත ගෙවීම සදහා.

සංචාරක ප්‍රවර්ධනය 

පැමිණීම





අපනයන

ඍජු විදෙස් ආයෝජන (Foreign Direct Investments)

Foreign Direct Investments