Tuesday, September 17, 2019

Lending Rates Sri Lanka - ශ්‍රී ලංකා ආර්ථිකය සහ පොලි අනුපාතය

රටක පොලී අනුපාතය තීරණය වන්නේ කාරණා රාශියක් මතය. රටේ ආර්ථික තත්වය කෙසේ උනත්, රජයේ ප්‍රතිපත්තිය ඍජුවම පොලි අනුපාතය කරේ බලපායි. 


ඉහත දැක්වෙන්නේ පසු ගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ පොලි අනුපාතයේ උච්චාවචනයයි.

ප.ලි: ආර්ථිකයේ හැසිරීම පෙන්නුම් කරන මිනුම් රාශියක්. ceicdata වෙබ් අඩවියේ ඇත. මීට අමතරව මහ බැංකු වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි දුර තොරතුරු අද්‍යයනය කල හැක. 

Sources:
https://www.ceicdata.com/en/country/sri-lanka